හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබේ. ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා ය. එම...
ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කෝවිලක් තුළ සිදුවූ ගිනිගැනීමක් හේතුවෙන් පුද්ගලයින් 150කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෝවිලේ පැවති මංගල්‍යයක් අතරතුර එම අනතුර සිදුව...
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබේ. එසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති...
චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ටියැන්-අන්-මන් (Tian-an-men) චතුරස්‍රය මේ දිනවල මීටර් 18ක් උසැති මල් පැසකින් සරසා තිබේ. ඒ, හෙට ට (ඔක්තෝබර් 01 දා) යෙදී ඇති චීන ජාතික...
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑම හේතුවෙන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 450 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි...
බෙබින්කා සුළි කුණාටුව සැප්තැම්බර් 16 වැනිදා චීනයේ ෂැංහායි කලාපයට හා ජ(ර්)ජියැං (Je-jiang) පළාතට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. මෙය, 1949න් පසුව ෂැංහායි කලාපයට බලපෑ දරුණුම සුළි...
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ. ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුවය. 73...
අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ සිංගප්පූරු අගමැති ලෝරන්ස් වොන්ග්ගේ ආරාධනයකට අනුවය. බෲනායි සිට චන්ගයි ගුවන් තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව සිංගප්පූරුවේ...
ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ...
රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට කටකතා පැතිරුණ ‘බෙලූගා තල්මසෙකු’ (beluga whale) නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම ප්‍රසිද්ධ තල්මසා හඳුන්වනු ලැබුවේ ‘Hvaldimir’...