ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා ගොණුකර තිබූ නඩුව පෙබරවාරි 16දා දක්වා කල් තැබීය. කොළඹ අතිරේක...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (16) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,824ක් දක්වා...
ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. ජනතාවට සහන සලසමින්...
ඉදිරි පළාත් පාලන මැතිවැරණය සඳහා කල්මුණේ මහ නගර සභාවට නාම යෝජනා භාර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජනවාරි 31 දක්වා යලි රිමාන්ඩ් කර තිබේ. ඔහුගේ ඇප අයැදුම පිළිබඳ තීන්දුව ජනවාරි 31...
සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. දැනට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, හස්ථි බාරකරුවන්, මත්ස්‍යාගාර උපස්ථායකවරුන් සත්ව...
ඝාතනයට ලක්වූ තරුණියකගේ මළ සිරුරක් කොළඹ තුරඟ තරග පිටියේ තිබී සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. 23 වියේ පසු වූ මෙම තරුණිය, හෝමගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි....
එක්සත් ජනපදයේ නාවික සහ මැරීන් බලකායන් ජනවාරි 19 සිට 23 වැනි දින දක්වා කොළඹදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමගින් Cooperation Afloat...
2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කළේය. එසේ සහතිකය සටහන් කරන ලද්දේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත්...
QR කේත ක්‍රමය නොසලකා හැර ඉන්ධන සපයන පිරවුම්හල් අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල්...