ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති සහ මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. අධිකරණය හරහා...
යුද අපරාධ සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 8000 කට ද එම සංවිධානයේ ආයුධ ප්‍රවාහන නෞකා ජාලයේ ප්‍රධානී රවි ශංකර් හෙවත් සංගිලිට ද කැනඩා රජය දේශපාලන රැකවරණ...
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Safe House) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත...
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර දෙපලාතට තරග කිරීම සඳහා පංචවිධ සන්ධානයක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හවුල්කරුවන් තිදෙනෙකු ඊයේ (14) ඉන් ඉවත්ව ගොස් තිබේ....
ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් කර නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය...
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, තෛපොංගල් දිනය අදට (15) යෙදී තිබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, සැමරුමේ අරමුණ වේ. ලෝකවාසී...
ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක...
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ජෝ මහතා අතේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ. එම...
අනුරාධපුර රෝහලේ ගබඩා කර තිබූ අප ද්‍රව්‍ය තොගයක් වැලදැමීමට ගිය පිරිසිදු කරන ආයතනයක සේවක සේවාකාවන් 28 දෙනකු හදිසියේ රෝගී වි රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. මෙම...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ජෝ මහතා ඇතුළු ඉහළපෙළේ නියෝජිත පිරිසක් අද (14) උදෑසන බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණියේය. මෙම පිරිස ජනවාරි 18දා දක්වා...