වරාය අධිකාරියට ගෙවන්න තිබූ රුපියල් මිලියන දහසයක් නොගෙවා ත්‍රිකුණාමල වරායේ ගිලී ගිය නැවක කොටසක් ආශා මරයින් සර්විසස් (Asha Marine Services) නම් සමාගම විසින් යකඩවලට කපාගෙන ගොස් ඇතැයි...
කොල්ලුපිටිය මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි විදෙස් ජාතික කාන්තාවන් පස් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් මත...
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඊයේ (13) ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ (13) පෙරවරු 08.30...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. අවසන් වරට ඉන්දීය...
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (14) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය. CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ගේ නායකත්වයෙන් යුත් මෙම පිරිස...
තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කර ඇතැයි ඉන්දීය මාධ්‍යවල වාර්තා වේ. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය...
මෙරට සිටින මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ප්‍රථම වරට 2023 ජනවාරි 11 වන දින බෙලිහුල්ඔය, සබරගමුව විශ්ව විද්‍යාලයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර එතුමා විශ්ව...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරතවී ඇත....
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ අද (13) ගින්නක් හටගෙන තිබේ. අක්කර 23 ක් පමණ වු...
කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අවලංගු කළ දුම්රිය ගමන්වාර 30 ට ප්‍රධාන මාර්ගයේ...