හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් හා ඒ...
මෙවර අයවැයෙන් අමාත්‍යංශ සඳහා වෙන්කළ මුදලින් 05% කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්...
අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs) ලක්ෂ දෙකක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු...
මොනරාගල ගංජා SSP හා කට්ටියම පස්සර පොලිසියේ රඳවාගනියිඅත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ගංජා සමග අත්අඩංගුවට ගත්...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හීදි පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භවීමට නියමිතය....
මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන්...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පත්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) එක්ව තරග වැඳීමට මෙව්න විට පූර්ව එකඟතාවයක් මතුව ඇතත් මැතිවරණ කොට්ඨාස සඳහා...
මීට දෙමසකට පෙර අපවත්වූ අනුරාධපුර අටමස්ථානධිපතිව සිටි පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ නමින් ඇති උන්වහන්සේ ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යනුකූල අයිතිය තමන්ට පවරා...