සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (03) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,818ක් දක්වා...
ලිට්රෝ ගෑස් මිල හෙට (05) යළි සංශෝධනය වීමට නියමිතයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ, ඒ අනුව ලිට්රෝ ගෑස් මිල හෙට (05) දිනයේ දී යළි...
ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂයට අඩු බැංකු පොලී ආදායම රඳවා ගැනීමේ බද්දට යටත් නොකර සිටිමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා...
ස්වර්ගස්ථ වූ 16 වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකෙරෙන හෙට (05) දිනයේ උන්වහන්සේට ගෞරව දැක්වීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසට ජනාධිපති...
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට...
මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයේ කඩ සාප්පු සහ වෙළඳපලවල් සෑම දිනකම සාමාන්‍ය වේලාවට කලින් වසා දමන ලෙස එරට රජය නියෝග කර තිබේ....
රිය අනතුරකින් පසුගිය 30දා තුවාල ලබා රෝහල්ගතකළ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂබ් පාන්ට් ශල්‍යකර්මයක් සඳහා අද (04) දිනයේදී මුම්බායි වෙත ගුවනින් රැගෙන යන බව විදෙස් වාර්තා...
වසර 1968දී තිරගත වූ ඔස්කා සම්මානලාභී රෝමියෝ ඇන්ඩ් ජූලියට් චිත්‍රපටයේ රූගත කිරීම් අතර, තමාව ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නළු නිළි දෙපල විසින් Paramount...
සූර්ය පැනල ස්ථාවර කන්වටර් සහ ඉන්වටර් සඳහා පනවා තිබූ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ජනවාරි 01 වනදා සිට ඉවත් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...