චීනයට සාගර ධීවර ජලජ නිෂ්පාදන යැවීම ගැන කැබිනට් තීන්දුවක්ශ්රී ලංකාවෙන් චීනය වෙත අපනයනය කිරීමට නියමිත සාගර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායනය හා පශු විද්‍යාත්මක සෞඛ්යාරක්ෂක අවශ්‍යතා...
බිත්තර ආනයන සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඉන්දියාවේ සැපයුම්කරුවන්ගෙන් මිල ගණනන් විමසා ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා...
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්...
ඡන්ද පැවැත්වීමට මුදල් ලබාගත හැක්කේ ආදායම් ලැබීම මත පදනම්ව හෝ ණයට මුදල් ලබාගැනීමේ පදනම මත බව මැතිවරණ කොමිසම තමන් වෙත දන්වා ඇතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර...
තමාගේ දෙපා කපා පහර දුන් පුද්ගලයන් වෙනුවට අඟුලාන පොලිසිය වෙනත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අඟුලාන දකුණ ධීවර සමිති ලේකම් සනත් නන්දසිරි මහතා පොලිසියට බරපතල චෝදනාවක් එල්ලකර...
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පිහිටුවූ ‘කොවිඩි 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල” හෙවත් ”ඉටුකම අරමුදල” ඉතිරිවූ රුපියල් මිලියන දෙසිය නවයකට (209) වැඩි මුදල ජනාධිපති අරමුදලට...
ශ්‍රී ලංකා පොලිසියේ පාලන අංශයට වැඩ බැලීමේ තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර ඇත. ඔහු මීට පෙර සහයක සේවා මධ්‍යම පළාත් භාර...
ඩීසල්, භූමිතෙල් මිල බහියිඅද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල අඩුකර ඇති බවලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල්...
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ සම්බන්ධ අවශ්‍යතා,...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (01) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.