රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගතවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු...
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) ප.ව 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට...
ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී...
ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඊයේ (24) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ‘රිදම් ඔෆ් හාමනි’ නමින් රොක් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...
ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම පෝෂණ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබා දුන් එන්නත් බහාලුම් ශීත කාමර හා...
සිය නිල ලිපි ශීර්ෂය යටතේ පසුගියදා සමාජ ජාල වල පැතිර ගිය ලිපිය ව්‍යාජ එකක් බව කොළඹ පිහිටි තානාපති කාර්යාලය පවසයි. මෙම ලිපිය ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා...
ගම්පොළ, පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය සොරාගත් සැකකරුවන් ගමන්ගත් වෑන් රථය තුළ රියදුරාව ගැට ගසා පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඊයේ (24)...
සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කර ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (25) පැවැත්වීමට නියමිතය. එම සභාව අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා ඇතුළුව දස දෙනකුගෙන් සමන්විතය. අද...