මේ වසරේ යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහක මුදල් සොයා ගැනීම...
අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තු...
කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹීමට...
කර්මාන්තවලට අවශ්‍ය භාණ්ඩ, ඖෂධ, ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත්කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි. මුදල් රාජ්‍ය...
රිළවුන් පිටරට යැවීමට කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව, රිළවුන් ඇල්ලීම චීන සමාගමටම පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ. රිළවුන් අල්ලා ගුවන් තොටුපොළ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින...
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය...
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු කියති. මෙම සතුන් දිනකට කිරි ලීටර් 15- 30 අතර ප්‍රමාණයක් ලබා...
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ගිය පුද්ගලයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. “ද හින්දු” පුවත්පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා තමිල්නාඩුවේ දී...
ලබන අප්‍රේල් 20න් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල...