ඉන්දීය සිනමාව පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) දින කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදී. නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය – අරුන්දික ප්‍රනාන්දු මහතා...
සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්වලින් 33% කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්රතිලාභ හිමි නොවිය යුතු පවුල් බවත් ඊට ආසන්න පවුල් ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු පවුල් වුවද...
කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨය මාස 12කින් ප්‍රතිඵල නිකුත් නොකිරීම නිසා සිසුන් දැඩි පීඩාවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ...
IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනාව සම්මතය පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...
උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය. තුෂේන් එහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 4.70කි....
චීන ආයෝජනයක් ලෙස දිනකට බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුතු පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව මෙරටේ චීන තානාපති චී ජන්හොං...
විද්‍යුත් විකාශන අධිකාරිය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරි සති කිහිපයේ දී මාධ්‍ය ආයතනවලට සහ මැති ඇමැතිවරුන්ට අධ්‍යයනය කිරීමට ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
මහ බැංකු සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස්...
වෙසක් උත්සවය නිමිත්තෙන් රට පුරා සුරාසැල් මැයි 4 සිට මැයි 6 දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ නිවේදනය පහත දැක්වේ. 2023 වසරේ වෙසක් උත්සව...
ව්‍යාජ අංක තහඩු සවි කරන ලද මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි....