පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින...
උතුරු කොරියාව විසින් තවත් න්‍යෂ්ටික බලයෙන් යුත් මිනිසුන් රහිත දිය යට ප්‍රහාරක අවියක් අත්හදා බලා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම අත්හදාබැලීම අප්‍රේල් 4 සිට අප්‍රේල්...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය ඇරයුමින් පළමුවෙන් පන්දුවට...
අයි.සී.සී. යේ නවතම ශ්‍රේණිගතකිරීම් වලට අනුව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් අතර 10 වැනි ස්ථානයට පත්ව ඇත. ශ්‍රේණිගත කිරීම්වල...
ළදරු පවුඩර් සහ අනෙකුත් පුයර මත පදනම් වූ නිෂ්පාදන පිළිකාවට හේතුවක් වන බවට, උතුරු ඇමෙරිකාවේ එය මුහුණ දෙන දස දහස් ගණනක නඩු කටයුතු බේරුම්කර ගැනීමට ජොන්සන්...
ඇල්ජීරියාවේ බොර්ජ් බෞ යෙරියෙජ් නගරයේ රාත්‍රී රාමසාන් යාඥාවක් මෙහෙයවමින් සිටි ඉමාම්වරයෙකු මතට බළලෙකු නැගි මොහොතක් සජීවී විකාශයකට හසුවිය. ඉමාම් වලීඩ් මේසාස්, රාමසාන් මාසයේ සෑම සන්ධ්‍යාවක දීම...
බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්න මහතාගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන අලෙවිසැලක්...
පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිම කිරීමට එම අමාත්‍යංශය...
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත. ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව...
ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත්...