පසුගිය වසරේදී නීති විරෝධී ධීවර කටයුතු කළ ඉන්දීය ජාතිකයින් 174ක් හා යාත්‍රා 25ක්ද, මේ වසරේ ගෙවුණ තුන්මස තුළ ඉන්දීය ජාතිකයින් 28 සමඟ ධීවර යාත්‍රා 04 ක්ද...
ත්‍රිකුණාමලය, අග්බොපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැන එහි එක් මැදිරියක් පෙරළී ගොස් ඇත. මෙලෙස පිලී පැනීමට ලක්ව ඇත්තේ, ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු දුම්රියයි. අනතුරින්...
පේරාදෙණිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියකගේ ගෙළ කපා අද (07) උදෑසන ඝාතනය කර ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි...
රාජ්‍ය ව්‍යාපාරයක් වන මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කර බෙදාහරින “හයිලන්ඩ්” යෝගට් ලාභ ඉපයීම සඳහා එහි ශුද්ධ බරෙන් ග්‍රෑම් 10ක් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා...
ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයින් පත් කිරීම මේ මාසය ඇතුළත සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එහි මූලික කටයුතු මේ දිනවල සිදුවන බවද...
භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ලබන ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එක් වරක් පමණක් භාවිත...
සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ දී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළදාම් කටයුතුවල නිරතවීමට අවශ්‍ය පරිසරය නිර්මාණ කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති...
සමාජ මාධ්‍ය මගින් අපහාස කළැයි රුපියල් මිලියන පන්සියක් බැගින් වන්දි ඉල්ලා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යූ ටියුබ් නාළිකා හිමිකරුවකු සහ වෙබ් අඩවි ප්‍රධානියකු...
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සඳහා මාර්තු මස 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින්...
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි....