සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද (07) දිනයේ සිට ලබන 18 වැනිදා දක්වා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දී දුක් විඳ සිය ජීවිතය පූජා කිරීම සිහිකෙරෙන මහ සිකුරාදා දිනය අද (07)ට යෙදී තිබේ. ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් උන්වහන්සේගේ...
ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මෙම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් නම් කර ඇති අතර එහි සභාපති වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා...
සොජිට්ස් කැළණිතිස්ස බලාගාරය යළිත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. මෙගාවොට් 163 ක චක්‍රීය බලාගාරයක් වන සොජිට්ස් බලාගාරය...
මෙරට සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ගැන ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ...
අඛණ්ඩව QR කෝටාව නිසි ලෙස ක්‍රියාත්මක නොකළ ඉන්ධන පිරවුම්හල් 40ක සේවා අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
සමේ පිළිකා සඳහා තමාට පසුගියදා සිදුකළ පරීක්ෂණ සියල්ල ඍණාත්මක වූ බව ඕස්ට්‍රේලියානු ජාතික හොලිවුඩ් සුපිරි තරුවක් වන හියු ජැක්මන් පවසයි. තමාට ලබා දුන් ආදරයට ස්තූති වන...
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීමට තවදුරටත් අවසර නොමැති බව තලේබාන් සංවිධානය විසින් දැනුම් දීමෙන් අනතුරුව එම කාර්යමණ්ඩලයේ සිටින ඇෆ්ගන් ජාතික පිරිමි සේවකයන්ද සිය...
යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්...