පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින තත්ත්වය අනුව මැතිවරණය...
චීන බෞද්ධ සංගමයේ ප්රමුඛත්වයෙන් පැවැත්වෙන ෆාෂියාන් පුණ්‍ය භාරය වැඩසටහන යටතේ වියළි ආහාර බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (05) සිදු විය. ඒ අනුව...
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට අදාළ මැතිසබා යෝජනාව අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙනු ඇතැයි රජයේ ආරච්චි...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්...
වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුග යාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (04) රාත්‍රී...
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර...
රජයේ ඉහළ නිලධාරීන් සිදු කරන මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව පහළ නිලධාරීන්ට හා සේවකයන්ට කිසිදු බියකින් තොරව හෙළි කිරීමට හැකි වන විශේෂ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමට...
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තර්ගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ. දසුන් ශානක IPL තරගාවලියකට සහභාගී වන...
ඩොලරය අවප්රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ...
පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ...