අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. කලින් සැලසුම් කළ පරිදි, උත්සව සමයේ...
අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය මීළඟ සඳ තරණය සඳහා සහභාගී වන ගගනගාමීන් සිව්දෙනාව නම්කර තිබේ. ලබන වසරේ අග භාගයේදී හෝ 2025 වසරේ මුලදී මෙම සඳ...
ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290...
නිල් පැහැ කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් ට්විටර් සමාජ මාධ්‍යයේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීම් රූපයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබේ. මෙම වෙනස...
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය හා දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් අද (04) සිට අප්‍රේල් මස 17දා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුව...
ව්‍යාජ ලිපි ලේඛන සකසා සිය ව්‍යාපාරය අත්පත් කරගෙන ඇමරිකානු ඩොලර් දෙලක්ෂ හතළිස් තුන්දහස් හයසිය දහයක (243,610) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහි සභාපති කෞෂල්‍ය...
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ. 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි...
ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,005කින් රු....
පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආයුධ පෙන්වීම වැනි විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා මරණයට පත් වීමේ සිද්ධීන් අවම...