එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (23) රාත්‍රීයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. ශ්‍රී...
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් මිලියන 7.5ක දඩයක්...
තලාහේන ප්‍රදේශයේ 54 හැවිරිදි දේශීය වෛද්‍යවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. තලංගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී...
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ...
නිතීවිරෝධි ලෙස රත්රන් රැගෙන ඒම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ ගමන් මලු වලින් රු. මිලියන ගණනක් වටිනා රන් ආභරණ, රන් බිස්කට් හා...
මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සදහා මූල්‍ය ලෙසින් හෝ කිසිදු ආකාරයකින් අඩුපාඩුවක් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය....
ගමන් බලපත්‍ර දෙකක් සනතකයේ තබාගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසැල් සිසු කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සිසුන් පස්දෙනා ඇප මත මුදාහැර තිබේ. මොවුන්ව අද සවස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි....
පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ කුෂානි රෝහණදීර මහත්මිය සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (23) පෙරවරුවේ සිදුවිය. නව ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සදහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට...