අද (19) රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 10 ක ජල කප්පාදුවක් සිදුකෙර්. ඒ අනුව කඩුවෙල හා කෝට්ටේ මහා නගර සභා බල ප්‍රදේශ වලට මෙන්ම...
බුදුන් වහනසේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කලැයි යන චෝදනා මත අත්අඩංගුවට ගැනීටම සොයන දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන...
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (18) පැවති විරෝධතාවක් අතරතුරදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත....
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු...
විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන...
1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 103 වන වගන්තියේ විධිවිධානවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මැයි මස 19 සහ 2023...
බ්‍රසීලයේ ෆෙඩරල් ජනරජය බ්‍රසීල සහයෝගිතා නියෝජිතායතනය (ABC) හරහා සාමාන්‍ය මිනිස් ඉන්සියුලින් (Regular Human Insulin) සහිත කුඩා බෝතල් 10,000 ක් සහ පොලිප්‍රොපිලීන් තුඩු (Polypropylene Tips) මිලියන 08...
බොරැල්ල වටරවුම ප්‍රදේශයේ අද (18) දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි. මෙරට යුද්ධයේ අවසන් අදියරේදී මියගිය පුද්ගලයන් සිහිපත් කරන මුල්ලිවයික්කාල් අනුස්මරණ දිනය වෙනුවෙන්...
ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහුගේ 87 වියේ පසුවිය. 1936 වසරේ අප්‍රේල් 10දා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා හතරෙන් තුනක් ඉවත්කර ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි. ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි හි “Downing Centre”...