එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ...
රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මුදල්, ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී...
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මුල් ගීතය ජෝන් ද සිල්වා ශූරීන් ගේ “සිරිසඟබෝ” නූර්තියේ එන්නකි. පසුව එය...
කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන්...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගමන් මලු පැටවීම හා බෑම් කටයුතුවල නිරත මෑන් පවර් සමාගමක සේවකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කටුනායක...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර වැලිකඩ...
දුම්රිය දෙපාර්තමේන්තුව සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙදෙනකු අහසට වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ කියයි. කෙසේවුවද, එක් හොරෙකු පැන ගොස්...
ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. එසේම, නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා...
නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ...
ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසා ඇත. ඒ අනුව, කිරිපිටි...