‘ඔන්මැක්ස් DT’ (Onmax DT) ආයතනය සම්බන්ධයෙන් මහ බැංකුවට නැවත පැමිණිලි ලැබෙමින් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. අදාළ අයතනයට ඇමරිකානු ඩොලර් කෝටි 10කට ආසන්න මුදලක්...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම...
නැවත දැනුම් දෙනතුරු උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අත්පත් කර ගැනීම වහාම නවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්යක්ෂවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා...
ඔස්ට්‍රේලියානු රජය විසින් ඒරට රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයතව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්රදානය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ...
තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කියයි. පෙරේරා මහතා මිද්දෙනියේ අද (14) පැවති උත්සවයකදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත...
”මෝඛා” ප්‍රබල සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයන්ට ඇතුළු වී තිබේ. එය පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් සමන්විත බව කාලගුණ බලධාරීන් සඳහන් කියා සිටී. සුළි...
දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF) වෙත යොමු කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. අදාල වාර්තාව සකස් කිරීමේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. හෙට(15) සවස 5.30...
අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ප්‍රකාශ වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගියේ...