අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදු තීරයේ නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිතර නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අතුල කරුණාරත්න මහතා අද...
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය පාරිභෝගිකයාට ලබා...
අන්තර් පළාත් බස් රථ නිෂ්චිත නැවතුම් පොළ නියමු ව්‍යාපෘතිය මේ මස 15 වැනිදා සිට ආරම්භ වන බවත් එම ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ පළමුවෙන්ම ක්‍රියාත්මක...
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද (12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා...
ශ්‍රී ලංකාවේ අඹ, අන්නාසි හා කෙසෙල් සඳහා ඵලදායිතාව, නිෂ්පාදනය සහ වාණිජකරණය ඉහළ නැංවීම සඳහා චීන විශේෂඥයින් 09 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි වසර 2.5 තුළ ශ්‍රී ලංකාව...
පසුගියදා කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. පෙරේදා දිනයේදී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය අද අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළී පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධශතකය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යෂස්වි ජයිස්වාල් සමත්වී තිබේ. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවති තරගයේදී...
ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයාර් චයිනා ගුවන් සමාගම තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව, සංචාරක අමාත්‍ය...
පසුගියදා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි මාතලේ ප්‍රදේශයේ...