ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජුනි...
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අද (09) ඔහුව අත් අඩංගුවට ගනු...
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් 11කටම ඔහු වැරදිකරු බවට තීන්දු කර ඇත. හිටපු නගරාධිපතිවරයාගේ...
ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්,...
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල්...
ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධ යෝජනා දෙකකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, CFM Leap-1A වර්ගයේ ගුවන්යානා එංජින් තුනක් අලුත්වැඩියා කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව Lufthansa Technik AG...
ජාතික හෙද විශ්ව විද්‍යාලය ස්ථාපික කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත් ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට වැඩබලන අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍ය...
රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ යටතේ නව රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනතක් බලාත්මක කිරීමට රජය...
තේ, රබර් සහ පොල් වතු පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අක්කරයක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබලි කිරීමට හැකිවන පරිදි සීමා පනවමින්...
ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා...