ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්යක්ෂ ගාමිණි ප්‍රියන්ත මහතාව පැහැරගෙන පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විසින් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. වැලිමඩ නගරයේදී වෑන් රථයකින් පැමිණි...
පසුගිය සැප්තැම්බර් මාසයේදී දෙවැනි එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු වේල්සයේ කුමරු ලෙස කටයුතු කළ චාල්ස් රජුගේ රාජාභිෂේකය අදට (06) යෙදී තිබේ. ඒ් අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී...
පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙසේ ඉවත්වන්නැයි දැනුම් දී ඇත්තේ නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට බව...
මෙරට විශාලතම තොරණ ලෙස සැලකෙන පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් පානදුර හොරණ පාරේ ඉදිකර ඇති තොරණය. මෙවර 65 වැනි වරට ඉදිකර ඇති මේ තොරණින් දේවධර්ම...
ඊයේ (04) රාත්‍රියේ සහ අද (05) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා පිටත් වූ ගුවන් යානා කිහිපයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යොමු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය...
Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි. මෙම නිවේදනය සිදුකරන්නේ Covid-19 ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශ වී තුන්...
කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ලේ පිහිටි නිවසක් තුළ...
කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා 03ක් වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීයා පැවැසීය. කටුනායක ගුවන්තොටුපොළ...
රටපුරා වෙසක් කලාප ස්ථාපිත ප්‍රදේශ සහ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන පුජනීය ස්ථාන ආවරණය වන ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) විශේෂ බස් රථ සේවාවක් අද (5)...
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි පුද්ගලයින් 988 දෙනෙකුට නිදහස ලබාදී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...