අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (24) දිනයේ කොළඹ ප්‍රදේශ 4ක් තුළ ජල කප්පාදුවක් සිදුවීමට නියමිතය. ඒ අනුව, කොළඹ 11,12,14, සහ 15 යන ප්‍රදේශ වල පෙ.ව. 8.00...
කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ ඊයේ (21) අලුයම සිදුකළ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරනෙ යතුරුපැදිය අද (22) පෙරවරුවේ සොයාගෙන තිබේ. ඒ, කොස්ගොඩ සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...
යුද හමුදා බස් රථයක්, ස්කූටි වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් අද (22) අලුයම තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදී තිබේ. තමන්ව අත්අඩංගුවට...
ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත්නො ලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර සිටී. රෝහල් දෙකක නිර්වින්දන ඖෂධයක්...
නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අය කරන දඩ මුදල් ඉහළ දමා තිබේ. මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කර ඇති ගැසට්...
DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුණුබුරකු වන එම සමූහ ව්‍යාපාරයේ විධායක අධ්යක්ෂ සජිත් රාජපක්ෂ මහතා ගේ බොරැල්ල හරස්පාරේ පිහිටි නිවසට අද (22) උදෑසන වෙඩි...
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයන් 22 දෙදෙනෙකු යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්...
නිළ සංචාරයක් සදහා ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට සේන්දුවී තිබේ. දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව නාවික භටයන්107ක බලමුළුවකින් සමන්විත බව පැවසේ. එම...
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ගොඩනැගිල්ලක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ....