ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් පහසු ජයක්...
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 කට විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු සහිත ස්මාර්ට් පන්තිකාමර ලබා දීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්...
ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක අරමුදලක් අනුමත කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය...
අද (19) දහවල් 2.30ට පමණ පානදුර – නුගේගොඩ (183) මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීස් ස්ථානය අසල ඇති බස් නැවතුම්පොළක සහ ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවක ගැටී...
මේ වන විට චීනයේ බෙයිජිං අගනුවර දෙදින සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් – ඇන්තනි බ්ලින්කන් මහතා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතාව අද (19) හමුවී...
කොට්ටාව – බොරැල්ල(174) සහ කොට්ටාව- ගල්කිස්ස(255) මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම...
ලොතරැයි පතක මිල ලබන මාසයේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේවේ නමුත් සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසන්නේ...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව එම සබ්මැරීනය නාවික හමුදා...
ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී...
ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවීම සළකා බලා ඖෂධ වර්ග 2ක ගුණාත්මක භාවය යළි පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ලේකම්...