සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියාගන්නා පිරිසක් දේශීය වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ දැමීමේ යටිකුට්ටු සැලැසුමක සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ ...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුවකට අනුව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් කිරීමට ආරම්භ කිරීමට නියමිත ප්රචාරක වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනකුට පවරා ඇතැයි...
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති...
2023 වසරේ ජනවාරි සිට මේ දක්වා රට පුරා වෙඩි තැබීමේ සිදුවීම් 31 ක් වාර්තා වී ඇති බවත් ඉන් පුද්ගලයන් 20 දෙනකු මරණයට පත්ව තිබෙන බවත් පොලිස්...
පේරාදෙනිය සරසවියේ සිසුවෙක් බඹර කන්දෙන් වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සිසුවා අනවශ්‍ය ස්ථානයක් නැරඹීමට උත්සාහ කිරීමේ දී මෙසේ වැටී මියගොස් ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් මේ...
මාළබේ රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයාට එහි සැරයන්වරයෙකු පොලීසිය තුළදී ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කර ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා අතරවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති...
මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව...
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් (ස.තො.ස.) වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ...
එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විදේශ සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණෙන තෙක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා...
තිරිඟු පිටි ආනයනය කිරීමේදී අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමෙන් පසුව වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් හතළිහකින් ඉහළ...