ඇඟලුම් කර්මාන්තයට පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට වාණිජ බැංකු විසින් රුපියල් කෝටි 29,380ක ණය ලබා දී ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් හෙළි වේ. මේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද...
කොන්දොස්තරලා නැති ලංගම බස් රථ සියළුම අධිවේගී මාර්ගවල ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් තීරණය කර තිබේ. මේ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා...
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ වසරේ ගතවු කාලසීමාව තුළ පැමිණිලි 1,187ක් ලැබී ඇති බවත්, ඊට අදාළව සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 75 දෙනෙකු මේ වසර තුළදී අත්අඩංගුවට ගෙන...
ගැබිනි මව්වරුන් තිස් දහසකගෙන් එක් අයෙකුට මුහුණ දීමට සිදුවන දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී...
පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා තිබේ. එහිදී අදාළ ගබඩාවේ තිබී මිනිස්...
ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම කලලය නිර්මාණය කිරීමට හැකිව ඇත්තේ ඩිම්බ සෛල සහ ශුක්‍රාණු...
සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවෙකුගේ සමත් අසමත් බව පරීක්ෂා කරනවාද එසේත් නැත්නම් වෙනත් ක්‍රමයකයට අනුව විභාගය පවත්වනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ පිහිටි පොදු වැසිකිළිය භාවිතා කිරීමේදී මගීන්ගෙන් එහි මුදල් අය කරන්නන් වැඩි මුදලක් අයකිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කළ බව බස්නාහිර පළාත්...
පසුගිය ජනවාරි මාසයේදී වසා දැමුණ අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාර්ග අලුත්වැඩියාව සඳහා මෙම දුම්රිය මාර්ගය...