2023 අපොස උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට, සෞන්දර්ය සහ තාක්ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා...
ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.මෙම ව්‍යාපෘතිය...
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා මේ බව පැවසුවේ අද (16) රුවන්වැල්ල ප්‍රදේශයේදී...
මයික්‍රොසොෆ්ට් හි සම නිර්මාතෘ බිල් ගේට්ස් මහතා අද (16) දිනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාව හමුවී තිබේ. මේ වසරේදී චීනයේ දේශ සීමා යළි විවෘත වීමෙන්...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. මහරගම, කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන...
මෙරට ප්‍රධානම රක්ෂණ සමාගම් තුනක් ඉලක්ක කරමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා...
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එක් සංශෝධනයකට යටත්ව අනුමැතිය ලබාදීම සිදුවිය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු...
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (16) පෙරවරු 08 සිට දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් පිරිසකගේ හදිසි ස්ථාන මාරුවකට එරෙහිව මෙම...
මෙතෙක් හඳුනානොගත් මාරාන්තික ශ්වසන රෝගයක් බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි. මාස 8ට අඩු බලු පැටවුන් මෙයට ගොදුරු වීමේ වැඩි...
රජයේ දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලදී....