අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී...
පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි. ඒ අනුව අද සිට ජුලි 06 දක්වා අයදුම්...
ශ්‍රී ලංකාව තුළ කාගීල්ස් සිලෝන් විසින් පවත්වාගෙන යනු ලබන KFC අවන්හල් ජාලාවේ වැල්ලවත්ත ශාඛාවේ අපද්‍රව්‍ය තොගයක්, වැල්ලවත්ත මුහුදු වෙරළට මුදා හැර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මේවන විට...
මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල...
ඊයේ (14) කොළඹ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලක අලෙවි ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකයි. ඔහු අමෙරිකානු ඩොලර්...
ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසයි. ශ්‍රී ලාංකිකයන්ගේ සමේ...
රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදී තිබෙන රථයට ලබාදෙන ඉන්ධන දීමනාව කපා හැරීම නිසා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත සිය...
ආගමට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයෙන් පවත්වන පෙරහර අංග වහාම නැවැත්වීමට කටයුතු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා කියා සිටී. අමාත්‍යවරයා...
රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ වගකීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉවත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. දැනට රියැදුරු බලපත්‍ර ලක්ෂ අටක් පමණ මුද්‍රණය කිරීම...
පොසොන් පොහෝ දින මත්පැන් දන්සලක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ටික්ටොක් ඔස්සේ පළකළ තරුණයන් 06 දෙනෙකුව අද (14) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය....