මෙරට තුළ හෙක්ටෙයාර 16,000ක් බඩඉරිගු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාවය පළ කර තිබේ. එම අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ (13) පස්වරුවේ...
ටොනික් මූඩි උපයෝගී කරගනිමින් විද්‍යුත් ක්‍රමය හරහා හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරකාගොඩ පොලිසිය සමත් විය. හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත...
අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු ලබන ජූලි 01 වැනිදා සිට 20%කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර ඇත. ජාතික ප්‍රතිපත්තියට අනුව බස්...
වකුගඩු ආශ්රිත ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබේ. එය ගිනස් ලෝක වාර්තා අතරට ද එක්වී...
ඉකුත් වසරේදී (2022) දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2.6 ක් වූවත්, අතිකාල දීමනා සහ වැටුප් සඳහා රුපියල් බිලියන 7.7 ක් වැයවී ඇතැයිද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ප්‍රවාහන,මහාමාර්ග,ජනමාධ්‍ය ඇමැති...
රජයට අයවිය යුතු රුපියල් කෝටි තුනකට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධන මහතා ඔහු පදිංචි නිවස...
පොලිස් විශේෂ කාර්ය බළකා භටයින් දෙදෙනකු සමග ගොස් ව්‍යාපාරිකයකු පැහැරගත් හිමිනමක දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පැහැර ගැනීමට ලක්ව ඇත්තේ රූපවාහිනි නාළිකාවක හිමිකරුවකු හා මූල්‍ය ආයතනයක...
කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා ප්‍රසිද්ධ කළ වාර්තාව සකස් කිරීමේදී ජාතික...
වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ අයවැයෙන් අපේක්ෂාකරන ආදායම ලගාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්...