සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ අමරසිංහ මහතා, ඕෂල හේරත් හා නීතීඥ...
කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, එහි සංස්කෘතික අංශය වන කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනය ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය සහ මහනුවර...
චීනයේ විද්‍යා ඇකඩමිය විසින් ලංකාවට පරිත්‍යාග කරන ලද ජල පිරිපහදුවක වැඩ කටයුතු ඊයේ (12) දිනයේදී විවෘත කර තිබේ. මාතලේ, මැටිහක්ක ප්‍රදේශයේ පිහිටි මෙම ජල පිරිපහදුව මගින්...
සරබගමුව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබේ. මීට පෙර සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි...
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිර්දේශ 25ක් සහිතව එම අනුකමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශය මත ඇතැම් ප්‍රාග්ධන ගණුදෙනු සහ ජංගම සංක්‍රාමවලට අදාළ ප්රතිමුඛ ප්‍රේෂණ 2020 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීම/සීමා කිරීම සඳහා...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා කියයි. විදුලි...
සමුපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ඒ. බැසිල් සේනාධීර මහතා පත් කොට තිබේ. සමුපකාර ක්ෂ්ත්රය පිළිබඳව හසල දැනුමක් ඇති ඉතාමත් දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙස ප්‍රකට...
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රිය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2018 මාර්තු 06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත....
මේ වසරේ මුල් මාස 04 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 709 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව...