කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. මෙම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයකින් සමන්විත වනු ඇති අතර, ඊට...
දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලම සහ ඒ අවට තේ වගා භූ දර්ශනය යුනෙස්කෝ සංවිධානය හරහා ලෝක උරුමයක් ලෙස නම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත....
වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම මත සිදුකිරීමට නියමිත බදු සංශෝධන මොනවාද යන්න කඩිනමින් ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අදින් ආරම්භ වන සතිය තුළ...
බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර තිබෙන ඓතිහාසික සෝමාවතී දාගැබ වටා පිහිටා තිබෙන සෝමාවතී ජාතික වනෝද්‍යානයේ විල්ලු ආශ්රිත භූමියට කාලයක් තිස්සේ වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැරීමේ සිද්ධියක් අනාවරණය...
එළඹෙන මහ කන්නයේසිට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට අඩු මුදලකට ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඔහු සඳහන් කර සිටියේ වගා කන්න...
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය ගැන විමර්ශන...
මීගොඩ ගැමුණු මාවත ප්‍රදේශයේදී සමුපාකාර රක්ෂණ සමාගමේ නව සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර සමුපාකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා...
දෙවැනි වරට පැවති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 209කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන...
සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබේ. ඒ, නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්...
මේ දිනවල ආණ්ඩුව සම්මත කිරීමට උත්සාහ කරන “විකාශන නියාමන කොමිසමක් පිහිටුවීමේ පනත” සම්බන්ධව මේ සමාජයේ එතරම් උනන්දුවක් දැකිය නොහැක. ඊට ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධව දැක්වූ උනන්දුව...