මෙරටට වාහන ගෙන්වීමේදී එවා සදහා බදු ගෙවීම ඩොලර්වලින් සිදු කිරීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (09)...
යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට (10) මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ගුණදාස සමරසිංහ ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික්...
කොළඹ මහා නගර සභාවේ 2022 වර්ෂයේ හිඟ ආදායම රුපියල් මිලියන 6,280.50 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ...
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා...
මහතා විසින් හිටපු ඇමැතිවරයෙකු වූ නවීන් දිසානායක මහතා පත්කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දිවංගත ඇමැති ගාමිණී දිසානායක මහතාගේ පුතෙකු වන නවීන් දිසානායක...
ලංකා සතොස විසින් අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල ගණන් අඩු කර ඇත. අඩු කරන ලද මිල ගණන් පහතින් දක්වා ඇත. භාණ්ඩ...
යාල ජාතික උද්‍යානයේ ප්‍රභූන් (VIP) සඳහා වෙන්කර ඇති පරණ තොටුපල බංගලාවට (යාල බංගලාව) පැමිණි සංචාරක කණ්ඩායමක් ළඟ තිබී ගෝන මස් සහ වල් ඌරු මස් කිලෝ තුනක්...
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී – ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 07දා පැවැත්වුණි....
ශ්‍රී ලංකාවේ ගංගා ආශ්රිත ගංවතුර නිම්න වල පවුල් කොපමණ ප්‍රමාණයක් පදිංචි වී සිටී දැයි දැන ගැනීමට නිශ්චිත සංගණනයක් මෙතෙක් කිසිදු ආයතනයක් විසින් සිදුකර නැතැයි අනාවරණය වේ....