ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඇ.ඩො.බිලියන13.1ක මුදලක් පසුගිය වසරේදී (2022) ලබාගත හැකිවූ බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව,...
කළුතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන පොලිස් සිරභාරයේ රඳවා සිටියදී සිරමැදිරියේ යකඩ දොරෙහි හිස තදින් වද්දාගෙන තුවාල සිදුකර ගැනීම හේතුවෙන් රෝහල්ගත කළ බව...
බිරිඳ හා කුඩා දරු තිදෙනා සමග බස් රථවලට නැග වටිනා ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයෙකු හොරෙයින් මත් කුඩු මිලිග්‍රෑම් 5200ක් සමග අත්අඩංගුවට ගත් බව...
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වලක්වාලමින්...
ලබන වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලැබිය හැකි වනු ඇතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් මහතා පවසයි. චයිනා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ...
අද (07) උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ. මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක්...
අද (07) උදෑසන ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුවේදී අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ. යාපනය, පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට...
මෙරට නිල සංචාරයක නිරතව සිටින මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් මහතා විසින් ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු...