පන්දුව හිසේ වැදීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් හට, ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය. අසිත...
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (25) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන්...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී විරෝධතාවයට මෙලෙස ජල ප්‍රහාර එල්ලකර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර...
වසර කීපයක් පුරා යුද හමුදාවේ පාලනය යටතේ ක්‍රියාත්මක වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු සැප්තැම්බර් 01දා සිට නැවතත් මෝටර් රථ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව එම...
ශ්‍රී ලංකාවේ ඉපැරණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී ආරම්භ වූ මෙම වැඩසටහන හරහා...
ෆේස්බුක් යෙදවුම අයත් මෙටා සමාගමට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ. පරිශීලකයින්ව නිසි අයුරින් දැනුවත් කිරීමයකින් තොරව Onavo නම් ස්මාර්ට්ෆෝන් යෙදවුම...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. මෙම පත්වීමට පෙර...
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක් අතරතුර 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ...