ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (26) සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතය. ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් එම සර්වපාක්ෂික සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත අතර මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය...
ලබන මස පළමු වැනිදා සිට දෙහිවල සත්වෝද්‍යානයේ අයිස්ක්‍රීම් අලෙවි කෙරෙන්නේ පොලිතින් ආවරණය ඉවත් කරමින් බව එහි අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා මාධ්‍යට පවසා තිබේ. ඒ සත්වෝද්‍යානය...
තිහගොඩ බණ්ඩරත්තවේල්ල ප්‍රදේශයේ තිබී අවිඅයුධ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අවිආයුධ සොයාගත් පොලීසිය පැවසුවේය. එම ස්ථානයේ තිබී...
ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත්...
මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා විසින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා රුපියල් 25ක බද්දක් පනවන බවට කලින් දැනුම්දීම සම්බන්ධයෙන් මේවන විට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතේ ලිපි පළ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා උප සභාපති පැවරූ නඩුව විභාගයට නොගෙන මුල්...
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය කැඳවීම සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාල කමිටුවට පැවරී ඇත....
චීනයේ විදේශ ඇමති හා මහ බැංකු අධිපති යන ධූර වලට අලුතින් පත්වීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ, චීනයේ ඉහලම ව්‍යවස්ථාදායක මණ්ඩලය වන ජාතික...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පිළි ගනිමින් හෙට (26) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය එක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...