සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ. අදාළ මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන...
රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්...
ශ්‍රී ලංකා දුම්රිය සේවය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ලේකම්වරයාට උපදෙස්...
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. හදිසි මිලදී ගැනීම්...
ලංකාවට එක්සත් ජාතීන්ගේ නව නේවාසික සම්බන්ධීකාරක ලෙස පසුගියදා පත් වූ මාර්ක්-ආන්ද්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා ඊයේ (24) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර ලිපිය ප්රදානය...
පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින” (Mrs. Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත් වූවාය. පිලිපීනයේ මැනිලා...
බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ වනවිට 67 හැවිරිදි වියේ පසුවූ ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින්...
දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යට ගෙනඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ ගේ “පත්තර මල්ලී” වැඩසටහනට වසර 25ක් පිරීම නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් අද (25) සවස 3.00ට කොළඹ...
ඉන්දියානු ණය ආධාරය නොමැති කාලසීමාවේදීත් මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා තිබේ. එම නිලධාරීන් මේ බව සඳහන් කර...
ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරම් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 12ක ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට...