‘ස්පෝර්ට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඩුබායි...
ඇමතිවරයාට කැමති කාල සීමාවක් දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර ඇමතිවරයාට බලය දෙන අයුරින් පනත් සංශෝධනයට පොදුජන පෙරමුණේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ජූලි 20දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්...
මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර...
ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනිද්දා (ජූලි 26) පස්වරුවේ...
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ජුලි 31දා සිට වසා දමන බව නිවේදනය කර තිබේ. එබැවින් අගෝස්තු 01දා සිට ශ්‍රී ලංකාව හා මාලදිවයින් දූපත් සමග නෝර්වේ රාජ්‍යය...
බිබිල නිල්ගල වන රක්ෂිතයේ අද (24) දවල් ඇතිවු ගින්නක් හේතුවෙන් අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් දැවීගොස් ඇතැයි වාර්තා වේ. මේ ගින්න පැය තුනකට ආසන්න...
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක...