පසුගිය වසරේ මැයි 09 වැනිදා හටගත් අරගලකාරී තත්ත්වය නිසා නිවාස ගිනි තැබීම් හේතුවෙන් දේපළ අහිමි වූ මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලකයන්ට තක්සේරු කරන ලද වන්දි ගෙවීම්වලින්...
දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් 12 ක ඇති සී.ටී. ස්කෑන් යන්ත්‍ර 12 ක් අක්‍රිය වී සේවයෙන් ඉවත් කර ඇතැයි දේශයට වාර්තා වෙයි. කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට, බදුල්ල,...
‘බ්‍රැඩ්බි’ පළිහ තරගාවලියේ 77 වැනි තරගයේ පළමු අදියර යටතේ අද (22) පැවැති තරගයෙන් ලකුණු 13-10ක් ලෙස රාජකීය විදුහල පරදා ත්‍රිත්ව විදුහල තියුණු ජයක් වාර්තා කිරීමට සමත්...
දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව ලබන...
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සීමා කරමින් නිකුත්කර ඇති චක්‍රලේඛය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර තරග බිමට සමුදුන් බව නිල වශයෙන් දැනුම් දී තිබේ. ළහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ටෙස්ට් තරග 44ක්, එක්දින...
පිරමීඩ ජාවාරමට හවුල් බව කියන පුද්ගලයකුට අයත් BMW වර්ගයේ මෝටර් රථයක් රන්න, වීරෝදාර මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම...
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඬුකරඳ ගසක් හොරෙන් කපා වල දමා...
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඊයේ (21) රාත්‍රියේ ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණ ඇත....
උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) අහෝසි කිරීමට යෝජනා වී ඇතැයි...