ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය හමුවිය. න්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑමවිටම ශ්‍රී...
බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙ.ව. 10.30 – ප.ව....
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව ඊයේ දින සමගි ජන බලවේගය අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව අද (21) සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම...
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට...
කටුනායක හා බියගම නිදහස් වෙළඳ කලාපවල අද (21) දිනයේදී කලු සිකුරාදා විරෝධයක් පැවැත්වුණි. “වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙන එන නූතන වහල් නීති වලට සහ අර්ථසාධක අරමුදල ප්‍රතිව්‍යුහගත...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (21) කොළඹ...
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය අදින් (21) අවසන් වේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව දෙවන වාරයේ පළමු අදියරේ පාසල් වාරය ජූලි 24 සඳුදායින් ආරම්භ...
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි සහ තෙවැනි වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එහි උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ප්‍රකාශ...
රජය විසින් ආනයනික බිත්තර, සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම්...