ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාව අන්තර්ජාලයට මුදා හැරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙලෙස ත්‍රිපිටකය ඉංග්‍රීසි...
ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අඩුකිරීමෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමට සහය වෙමින් ශ්‍රී ලංකාවේ විශාල සමූහ ව්‍යාපාර අටක් තම ආරවුල් විසඳාගැනීම සඳහා...
චීනයේ ඉහළ පෙළේ නිලධාරියෙකු අද (19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එලෙස පැමිණෙන යුඇන් ජියාජුන් මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම එම...
මෙරට ජනතාවට අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදීමේ අරමුණ ඇතිව නව ජල ගාස්තු සූත්‍රයක් සහ ප්‍රතිපත්තියක් නුදුරේදීම හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන...
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් 164,185,000/-ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය. කොළඹ...
නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා තිබේ. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්...
මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩු වී ඇති බව නාරා ආයනතය පවසයි. එම ආයතනය පවසන්නේ, දශක ගණනාවක් තිස්සේ මෙරට ධීවරයින් ප්රශස්ත මට්ටමට වඩා වැඩිපුර එම කලාපයේ...
තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්....
සිදුවන මාරක රිය අනතුරුවලදී අනතුරට ලක්වන රථවල රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර පරීක්ෂා කිරීමට අදාළ මූලික සාකච්ඡා මේවනවිට ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. මේ ඒ...
අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අළුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. නිවසකට පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙලෙස එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස්...