කාන්තාවකට අත්විලංගු දමා ලේ වැගිරෙන තුරු පහරදෙමින් වත්තල ප්‍රධාන මාර්ගය දිගේ ඇදගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 20 වැනිදා...
ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ එෆ් 46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ඒ, පැරිස්හිදී පැවැති තරගයේදී මීටර්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය...
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ එහි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. එහිදී සේවකයින්...
2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී රු. මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහෙත් 2022 වසරේ මුල් මාස...
ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, කත්සුකී කොටාරෝ මහතා, කොළඹ මූවන්පික් හෝටලයේ දී ජපානය විසින් අරමුදල් සපයන ලද කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආපසු මෙරටට පැමිණි...
පසුගිය දිනවල වාර්තා වූ ඖෂධ හේතුවෙන් සිදු වූ බවට පැවසෙන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. අමාත්‍යවරයා පැවසුවේ,...
ප්‍රමිතියෙන් තොර ඖෂධ, රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසයි. තෝරාගත්...
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට...