ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඒ වෙනුවට...
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල ප්‍රබලයන් අතරින් ඇප ලබා ගිය දහසය දෙනකු රටින් පැන ගොස් ඇතැයි බුද්ධි අංශ කළ...
මීගමුව ධිවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින ධිවර යාතුාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා...
පිරමීඩ ජාවාරමක් බවට මහ බැංකුව නම් කර ඇති මෙරට ලියාපදිංචි Onmax DT යන නමෙන්ම ඔස්ට්‍රේලියාවේ සමාගමක් ඇති බව එහි මුදල් ආයෝජනය කළ ප්රසේලි සුරාජ් හා මයුර...
මාර්ග බලපත්‍ර 140 ක් අලුතින් ලබාදීම පිටුපස රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක්ද පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි. ඔහු...
වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. එහිදී කෘෂිකර්ම අමාත්‍ය...
ජූනි මාසය සඳහා අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ව තෝරාගෙන තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ...
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ නොවැම්බර් 27දා සිට දෙසැම්බර් 21දා දක්වා...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු...