වතු ක්ෂේත්රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ...
මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ ප්‍රදේශයේ දී කාන්තාවකට විරේක බෙහෙතක් ලබාදීමෙන් පසු ඇතිවු ක්ලාන්ත තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වූ දියකැපිල්ල, සීගිරිය...
මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් – විනේ මොහාන් ක්වාත්‍රා මහතා හා මෙරට විදේශ ලේකම්වරිය වන අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද...
“අස්වැසුම” සඳහා ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් නිවැරදිව තීරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පරික්ෂා කිරීම් ආරම්භ කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය...
ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ විෂය භාර...
2023 – 2024 වසරවලදී ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට දක්වමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් මෙම වසරේ දී මෙතෙක් දරා ඇති වියදම විශාල වශයෙන් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක...
බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් ප්‍රකාශයක් කළැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගැනීමට පෙර රටින් පළාගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට හා පවුලේ සාමාජිකයන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව කිසිදු...
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මූලිකත්වයෙන්, ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් 2023 ජුලි 7දා zoom තාක්ෂනය...
මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන ලංකා T10 ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය ජුනි මාසයේදී පැවැත්වීමට මුලින් යෝජනා වී තිබුණද, එය...