අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල...
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09...
ලොව සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 48 වියේ පසුවිය. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා...
කොළඹ කොටුව, ගාලු මුවදොර අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි. ඊයේ (05) රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය...
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම අදින් (06) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අද (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන...
අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින පුරා විදුලිය බිඳවැටීම් 14,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම පාරිභෝගිකයන් පනස්...
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍ය කර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවී කුමුදේශ් මහතා...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය...
වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳව රටේ ජනතාවගේ ප්‍රසාදය ඉකුත් පෙබරවාරි මාසයට වඩා ජුනි මාසය වන විට සියයට 11කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය...