කොළඹ නගරාධිපති නිල නිවෙසේ නඩත්තු වලට හිටපු පුරපති රෝසි සේනානායක මහත්මියගේ ධුර කාලය තුළදී පමණක් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි හෙළිව තිබේ. සමගි...
රක්වාන පොලිස් වසමට අයත් මාදම්පේ, පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ තරුණියක ගෙල වැලලා ගෙන මියයාමේ සිද්ධියට පොලිසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ගෙල වැලලාගෙන තිබුණේ රක්වාන,...
ආගමික සංහිඳියාවට තර්ජනයක් වන සියලු ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නව නීති ගෙන එන බව බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය. භාෂණය...
මෙරට ජල සම්පාදන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය...
ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ, පළාත් මට්ටමේ සහ ජාතික මට්ටමේ පවතින ළමයින් සම්බන්ධ ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසදුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක...
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම අද (ජූලි 05) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 06කින්...
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද කල්පිටිය ප්‍රදේශයේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. බෝට්ටුවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙක් පිහිනා ගොඩට පැමිණීමට සමත්ව...
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසැල් හෙට සහ අනිද්දා (ජුලි 06 – 07) දෙදින තුළ වසා තැබීමට නියමිත බව කලාප...
“සක් සුරින්” හෙවත් “මුතු රාජා” හස්තියා මේ වන විට තායි රජු ගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් ඔහුව කිසිසේවත් යළි ලංකාවට ලබා නොදෙන බව තායිලන්තයේ පරිසර අමාත්‍ය...
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය. ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල...