අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට (03) යෙදී තිබේ. ඒ මෙම වර්ෂය අධික අවුරුද්දක් වන බැවින් ඇසළ පොහොය ලබන මස 01 වැනිදාට යෙදී තිබුණ ද...
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි අද දෙරණ වාර්තා කර තිබේ. පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන...
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිම්බාබ්වේ පිල කඩුලු 9කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පිල අද (02) සමත් විය....
දශක දෙකකට පසු මුතු රාජා අද (02) යළි තායිලන්තය බලා රැගෙන ගියේය. මුතු රාජා රැගත් යානය අද පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර...
මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න...
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට්...
විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ. විවිධ හේතූන් මත...
2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (02) පැවැත් වේ. ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට...
මෙරට ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9 කින් හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 600 ක් මෙතෙක් ලැබී නොමැති...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. මීට පක්ෂව ඡන්ද 122ක් ද විපක්ෂව ඡන්ද 62ක්ද ප්‍රකාශ වී තිබුණි.