බිරිඳට දරුවන් නොමැති නිසා සිත් වේදනාවට පත්ව සිටී බව කියමින් ඇය අදහන ආගමේ දේව ප්‍රතිමා හයකට සහ ඒවා තැන්පත් කර තිබූ වීදුරු කුටිවලට ගල් ගසා හානි...
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මහතා, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේ ය. ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ ඔහු සමග 20 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්...
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික...
නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට හැකිවන නව නීතියක් පැනවීමට රජය තීන්දු...
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එළීමට යෝජිත ඉන්ධන නළයට අදාළ ශක්‍යතා අධ්‍යයනය ලබන මාසයේදී ආරම්භ කරන බව ඉන්දියා තෙල් සමාගම මෙරටට දැනුම් දී තිබේ. ඉන්දියා තෙල්...
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වල දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්...
ඇමෙරිකානු රූපවාහිනි ක්ෂේත්රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන එමී සම්මාන උළෙල කල්දමා ඇතැයි වාර්තා වේ. මෙවර එමී සම්මාන උළෙල සැප්තැම්බර් 18දා පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, සති කිහිපයක්...
2024 නව පාසල් වාරය ඇරඹීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව 2024 නව පාසල් වාරය, පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බව...
වෘත්තීය සමිති අද (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී...