රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 6 දෙනෙකුද පොලිස් මත්ද්‍රව්‍ය නාශක...
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ව නිවාස අඩස්සියේ තැබීමට තීරණය කර තිබේ. 2021 පෙබරවාරි මාසයේදී ඇරඹුනු හමුදා පාලනයත් සමග බලයෙන් පහකෙරුණු සූ චී ව සිරකර...
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ගැරී ආනන්දසංගරී මහතාට අමාත්‍ය ධුරයක් හිමිව තිබේ. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මහතා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ගැරී ආනන්දසංගරී...
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට (ASEAN) ශ්‍රී ලංකාවේ තානාපති ලෙස පත් කර ඇති අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා එහි මහලේකම් වන ආචාර්ය Kao Kim Hourn මහතා වෙත...
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ස්ථාන මාරුවීම් ලබාදුන් පිරිස අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු ,...
ඉකුත් දිනවල දියමන්ති ගැන රුවිතේ ගැන ජය ශ්‍රී ලා කරපු කතාබහක් සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබිණි. මේ කතාබහත් එක්ක බොහෝ දෙනෙක් සැක කළේ ජය ශ්‍රී ලා...
රාජගිරිය – නාවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු පිරිසකට රහසඟ පෙන්වූ කෝට්ටේ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ගමගේ ඩෙන්සිල් පද්මසිරි...
ලෝක කුසලාන පාපන්දු තරගායලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර හිමිවී ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කළේ,...
රාජකාරි කටයුත්තක් සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පුද්ගලයෙකු ඒ තුල ඇද වැටිමෙන් අද (27) පෙරවරු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පැවසිය. මෙලෙස මියගොස් ඇත්තේ ටොනකොම්බ...
අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජල බිලපත් වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර...