ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය අසල දී දුම්රියක් කාර්මික දෝෂයට ලක් වී තිබේ. නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සෙංකඩගල මැණිකේ දුම්රිය මෙසේ කාර්මික දෝෂයකට ලක්...
ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් චීන ජාතිකයන් රුපියල්...
පසුගිය 19 වැනිදා දෙහිවල, ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල දී සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවකු ඊයේ (26) දෙහිවල, සුමුදු මාවත ප්‍රදේශයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී පොලීසිය විසින් අත්අඩංගුවට...
හිඟ ඖෂධ වර්ග 50ක් ඉදිරි සති දෙක තුළ ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට පාලනය කෙරෙන වෙනු ඇතැයි එම අමාත්‍යාංශය...
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (ETI) ආයතනයේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම (PCoI) විසින් එම දේපළ නීති විරෝධී ලෙස විකුණා ඇති බවට හෙළිකරගෙන ඇතැයි...
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති මාස 08ක් වයසැති දැරියගේ හදිසි මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට...
වර්ෂ 1980 සිට වසර 2023 ජූලි මස දක්වා කාලය තුළ ස්වකීය ආරක්ෂාව සඳහා රජයේ ගිනිඅවි ලබාගෙන නැවත රජයට භාර නොදුන් දැනට තනතුරු නොදරන හිටපු මැති ඇමැතිවරුන්...
ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. නීතිපතිවරයා පොලිසියට ලබාදුන්...
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට...
අතිරික්ත වයින් තොග විනාශ කර නිෂ්පාදකයන් හට සහය දීමට ප්‍රංශ රජය විසින් යුරෝ මිලියන 200ක මුදලක් වෙන් කර ඇත. මෙයට හේතුව නම් අතිරික්ත නිෂ්පාදන ධාරිතාව, ජීවන...