චීනයේ සයිනොපෙක් සමාගම මෙරට සිය පළමු ඉන්ධන පිරවුම්හල කොට්ටාව මත්තේගොඩ දී ඊයේ (30) ආරම්භ කර ඇත. ඒ අනුව සංස්ථාවට අයත් නිල ලාංඡන ඉවත්කර ඒ වෙනුවට සයිනොපෙක් ලාංඡනය...
ඩොලර් මිලියන ගණනක් වටිනා බවට ඇස්තමේන්තුගත කර ඇති, මෙරට ජලාශ කිහිපයක ඇති මැණික් ඉල්ලම් ගොඩ ගැනීමට ඇති හැකියාව පිළිබඳව සතියක් ඇතුළත කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. මේ...
සම්භාහන මධ්‍යස්ථානයකදී ඊශ්‍රායල් කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලද පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාව ‘උල්ල’ සංචාරක කලාපයේ පිහිටි...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඔවුන්ට...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අද (31) ප්‍රථම වරට ලෝක සංස්කෘත දිනය ශ්‍රී ලංකාවේ දී සැමරීමට කටයුතු යොදා ඇත....
මසක කාලයක් ගතවීමට පෙර රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාටද එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන...
වාහන ආනයනය මත තහනමක් පනවා තිබුණු කාලය අතරතුර මෙරටට ගෙන්වා ඇති වාහන පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වා තිබේ. ඊයේ (30) සවස යටියන්තොට...
රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී ඊයේ (30) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. වලපනේ ප්‍රදේශයේ කෝවිලක පැවති පූජාවකට සහභාගී වීමට...
වසර 36කට ආසන්න කාලයක් මෙරට විශාලතම ඇඟළුම් අපනායන සමගමක් ලෙස විශාල ධනස්කන්ධයක් රැස්කරගත් මාස් (MAS) හෝල්ඩිංග්ස් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමට තීරණය...
අද(31) දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02,සහ 03 දිනයන්හි වැඩිවිමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල...